හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම  පිලිබඳ සාකච්චාව

හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ සාකච්චාව

හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ අදාල ETU අංශය හා රෝගීන් ලියාපදිංචි කිරීමේ අංශ නිලධාරීන් සමග සාකච්ඡාව පැවැත්විය. මෙය 2023.01.10 දින සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මේ සඳහා රෝහල් අධ්‍යක්ෂකතුමා , නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය , හදිසි ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥය වෛද්‍ය නිලධාරී තුමිය (consultant emergency physician) හා ඒ හා සම්බන්ධ හදිසි ප්‍රතිකාර එකක වෛද්‍යවරුන් හා අනෙකුත් අංශ වල වෛද්‍යවරුන් , විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් , හෙද සොහොයුරියන් , හෙදියන් , සෞඛ්‍ය කාර්ය සහයකන් හා රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන් රැසක් සම්බන්ධ විය.

අපගේ eHealth සේවාවන් ලබාගැනීම සඳහා අදම අප හා ලියාපදිංචි වී රෝහල් හැදුනුම්පත ලබාගන්න. ඔබ අප රෝහල වෙත ඇතුලත්වීම සඳහා පැමිණීමේදී ඔබේ රෝහල් හැදුනුම්පත රැගෙන ඒමට කටයුතු කරන්න.

A discussion was held with the concerned ETU Division and Patient Registration Division officials regarding the implementation of Emergency Medical Treatment (ETU) treatment and patient admission through HHIMS software. All arrangements are made to implement this from 10.01.2023.

For this, the hospital director, the deputy director, the consultant emergency physician in charge of the emergency unit and the doctors of an emergency department and other departments, special grade nurses, nurses, health assistants and hospitals. Many staff members were involved.

Register with us today and get hospital ID to avail our eHealth services. Make sure to bring your hospital ID when you come to our hospital.

 

  

#HHIMS #eHealth #DigitalHealth #THRatnapura #THR  #MOH  #ICTA #TeachingHospitalRatnapura #MinistryOfHealth

Close Menu