රත්නපුර ශික්ෂණ රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම

රත්නපුර ශික්ෂණ රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම

රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම  HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම

රත්නපුර ශික්ෂණ රෝහල මගින් ලබාදෙනු ලබන eHealth සේවා තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් රෝහල සතුව පවතින සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිත කරමින් රෝහල් රෝගීන් ඇතුලත් කිරීම  හා හදිසි ප්‍රතිකාර ඒකකය ETU යන අංශ සඳහා ද පුළුල් කිරීමට අපට හැකියව ලැබුණි.

HHIMS මෘදුකාංග ගත පළමු රෝගී ඇතුලත් කිරීම , රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය ගේ අධීක්ෂණයෙන් හදිසි ප්‍රතිකාර (ETU) ඒකකයේ  දී ජනවාරි 10 වන දින ආරම්භ විය.

මෙම eHealth සේවාව ජනවාරි 10 දින සිට රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මකවේ ඒ බැවින් අපගේ eHealth සේවාවන් ලබාගැනීම සඳහා අදම අප හා ලියාපදිංචි වී රෝහල් හැදුනුම්පත ලබාගන්න. ඔබ අප රෝහල වෙත ඇතුලත්වීම සඳහා පැමිණීමේදී ඔබේ රෝහල් හැදුනුම්පත රැගෙන ඒමට කටයුතු කරන්න.

———————————————————————————————————————–

As a further expansion of the eHealth services provided by the Ratnapura Teaching Hospital, we were able to expand to the areas of Emergency Treatment Unit (ETU) and admission of hospital patients by making maximum use of the limited resources available at the Ratnapura Teaching hospital.

The first patient admission using HHIMS software started on January 10 in the Emergency Treatment Unit (ETU) under the supervision of the Deputy Director of the Hospital.

Register with us today and get hospital ID card to avail our eHealth services. Make sure to bring your hospital ID when you come to our hospital.

#HHIMS #eHealth #DigitalHealth #THRatnapura #THR  #MOH #TeachingHospitalRatnapura #MinistryOfHealth

 

Close Menu