Name & Direction Boards Renovation Project (Stage I) by SLTMobitel

Name & Direction Boards Renovation Project (Stage I) by SLTMobitel

සුවහසක් ජනතාවගේ පහසුව උදෙසා රත්නපුර ශික්ෂණ රෝහලේ නාම පුවරු හා දිශා පුවරු නව්‍යකරණයේ පළමු අදියර SLTMobitel ආයතනය අනුග්‍රහයෙන් සිදුකිරීම සිදුකෙරිනි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා උපරිම සහාය ලබාදුන් SLTMobitel ආයතනය වෙත අපගේ හදපිරි ප්‍රණාමය!

We would like to thank SLTMobitel for the outstanding contribution in the project of “Direction &
Name Board” in Teaching Hospital Ratnapura. SLT Mobitel dedication to this project made an
immense contribution for an effective healthcare service at Teaching Hospital Ratnapura.

 

.

Close Menu