Name & Direction Boards Renovation Project (Stage I) by SLTMobitel
සුවහසක් ජනතාවගේ පහසුව උදෙසා රත්නපුර ශික්ෂණ රෝහලේ නාම පුවරු හා දිශා පුවරු නව්‍යකරණයේ පළමු අදියර SLTMobitel ආයතනය අනුග්‍රහයෙන් සිදුකිරීම සිදුකෙරිනි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා උපරිම සහාය ලබාදුන් SLTMobitel…