රත්නපුර ශික්ෂණ රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම

රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම  HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම රත්නපුර ශික්ෂණ රෝහල මගින් ලබාදෙනු ලබන eHealth සේවා තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් රෝහල සතුව පවතින සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිත කරමින්…

Continue Reading

හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ සාකච්චාව

හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ අදාල ETU අංශය හා රෝගීන් ලියාපදිංචි කිරීමේ අංශ නිලධාරීන් සමග සාකච්ඡාව පැවැත්විය. මෙය 2023.01.10 දින සිට…

Continue Reading
Close Menu