--- ICT උපකරණ සහ HHIMS යෙදුම්වල ඵලදායී හා නිවැරදි භාවිතය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව ---
නිවැරදිව තොරතුරු තාක්ෂණ උපකරණ භාවිතා කිරීම, වාට්ටු හා එක්ක තුල තක්ෂණික උපකරණ භාවිතා කිරීමට සුදුසු පරිසර තත්ත්ව , වටපිටාව සකසා ගැනීම හා අදාල උපකරණ නඩත්තු කිරීම , පවත්වාගෙන යාම ආකාරය පිලිබඳ ප්‍රයෝගික පුහුණු වැඩමුළුවක් 2022 දෙසැම්බර් 15 දින රෝහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්විය. අමතරව එක් එක් අංශ සඳහා HHIMS මෘදුකාංගයේ අදාල ප්‍රයෝගික පුහුණුවක් ද ලබාදෙන ලදී. මේ සඳහා රෝහලේ විවිධ අංශ වලින් නිලධාරීන් 50ට අධික සංඛ්‍යවක් ප්‍රයෝගික පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා ගන්නා ලදී.
Practical workshop on effective and correct use of ICT equipment and HHIMS applications
A practical training workshop on the correct use of information technology equipment, suitable environmental conditions for using technical equipment in the wards, setting up the environment and how to maintain and maintain the relevant equipment was held on December 15, 2022 in the main auditorium of the hospital. Besides, relevant practical training in HHIMS software was also provided for each section. For this, more than 50 officers from various departments of the hospital received practical training and technical knowledge.