Opposition Leader, Hon.Sajith Premadasa Donated an Anesthetic Machine to Teaching Hospital Ratnapura
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් "හුස්මක්" දීපව්‍යාප්ත වැඩසටහන යටතේ 2022.04.23 දින රත්නපුර ශික්ෂණ රෝහල වෙත නිර්වින්දන යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.