2023 ජුනි 5, ලෝක පරිසරය දිනයට සමගාමිව රත්නපුර සිංහ සමාජය රත්නපුර ප්‍රදේශයේ පැල ලක්ෂයක් සිටුවීම සංකේතවත් කිරීම ,රත්නපුර ශික්ෂණ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි රණසිංහ හා මහජන සෞඛ්‍ය වෛද්‍ය කාංචන සිංහයාගේ මුලිකත්වයෙන් රත්නපුර සිංහ සමාජයේ නව සභාපති තුමාගේ නායකත්වයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි.
–