JICA Solar Project 2023 – Teaching Hospital Ratnapura

JICA Solar Project 2023 – Teaching Hospital Ratnapura

JICA ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සුදානම් වන සුර්ය බලශක්ති පද්ධතිය පිලිබඳ මුලික සාකච්චාවක් 2023 පෙබරවාරි 11 දින සිදුවිය.

මෙය සඳහා සුර්ය බලශක්ති තාක්ෂණ විශේඥ Mr.Kenichiro Yagi (Consultant & Team Manager – Electrical Power Engineering Team – NEWJEC Japan) මහතා සහභාගී විය.

මෙහිදී ප්‍රධාන වශයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ තෝරාගත් ස්ථාන , පවතින බලශක්ති ක්‍රමවේද , තත්ව අධික්ෂණය හා ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්චා කරන ලදී.

———————————————————————————————————————

A preliminary discussion on the solar energy system, which is ready to be implemented under JICA assistance, took place on February 11, 2023.

Solar energy technology expert Mr. Kenichiro Yagi (Consultant & Team Manager – Electrical Power Engineering Team – NEWJEC Japan) participated.

Selected locations of Ratnapura Teaching Hospital, existing energy systems, condition monitoring and future work were discussed.

 

 

 

 

 

Close Menu