HHIMS මෘදුකාංගයේ පුහුණු වැඩමුළුවක් 2022.11.26 දින රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ පවත්වන ලදී . මේ සඳහා රෝහලේ සෑම අංශයක්ම අවරණය වන පරිදි නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් සහභාගී විය. දැනට පවතින ගැටළු පිලිබඳ හා ඉදිරි කටයුතු මෙහිදී අමතරව සාකච්ඡා විය. මේ සඳහා සම්පත් දායකත්වය සඳහා ICTA ආයතන , සබරගමුව නියෝජිත චින්තක මහතා සහභාගී විය.
A training workshop on HHIMS software was conducted on 26.11.2022 in the main auditorium of the Teaching Hospital Ratnapura , More than 50 officers participated in covering all departments of the hospital. The current problems and future work were also discussed here. Mr. Chinthaka, Sabaragamuwa Representative of ICTA Institution, participated in contributing resources for this purpose.