Discussion on Hospital Medicine and Laboratory Services

Discussion on Hospital Medicine and Laboratory Services

රෝහල් වෛද්‍ය හා රසායනාගාර සේවා වෘතියවේදී සාකච්චාවක් 2022 දෙසැම්බර් මස 19 දින රෝහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්විය .

රෝහල් රසායනාගාර සේවා වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම හා ඉදිරි 2023 වසර සඳහා රසායනාගාර පරිපාලනය හා පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත් තීරණ රැසක් මෙහිදී සාකච්චා විය.

මේ සඳහා රෝහල් අධ්‍යක්ෂකතුමා , නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය ඇතුළු රසායනාගාර රෝගී සත්කාර සේවා අනුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන් හා ඒ ඒ අංශ වල වෛද්‍ය රසායනාගාර කාර්,මික විද්‍යඥවරුන් සහභාගී විය.

 

A discussion on hospital medical and laboratory services profession was held on 19 December 2022 in the main auditorium of the hospital.

A discussion on hospital laboratory services was held on December 19, 2022 in the main auditorium of the hospital. Many important decisions needed to improve the quality of hospital laboratory services and manage and maintain laboratories for the coming year 2023 were discussed here.

For this purpose, the hospital director, deputy director, and laboratory patient care services affiliated specialist doctors and medical laboratory technicians and scientists from respective departments participated.

 

 

 

Close Menu