රත්නපුර ශික්ෂණ රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම
රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම රත්නපුර ශික්ෂණ රෝහල මගින් ලබාදෙනු ලබන eHealth සේවා තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් රෝහල සතුව පවතින සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිත කරමින්…