Cancer Early Detection Center – Teaching Hospital Ratnapura

Cancer Early Detection Center – Teaching Hospital Ratnapura

පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයක් Cancer Early Detection Center 2022 සැප්තැම්බර් 01 වන අද දින රත්නපුර ශික්ෂණ රෝහලේදී ආරම්හ කරන ලදී..
එය ශ්‍රී ලංකාවේ 4 වන පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය වන අතර පිළිකා ඒකකයක් සහිත රෝහලක් තුළ එවන් මධ්‍යස්ථානයක් ආරම්භ කල පළමු අවස්ථාව ⁣වේ..
2019 පෙබරවාරි මස සිට පියයුරු පිළිකා කලින් හදුනා ගැනීමේ සායනයක් පිළිකා සායනය තුළ පියයුරු සායනය(Breast Clinic) පැවැත්වූවද පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය අද දින ආරම්භ කරන ලදී..
මුඛ පිළිකා,ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීමත් එමගින් පිළිකා කලින් හදුනා ගැනීමත් මූලික අරමුණ වන අතර සතියේ දින වලදී උදෑසන 7 සිට සවස 4 දක්වා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යයාලය ඉදිරිපිට ගොඩනැගිල්ලේදී එම සායනය පැවැත්වේ..

A Cancer Early Detection Center was inaugurated on 01 September 2022 at Ratnapura Teaching Hospital.
It is the 4th cancer early detection center in Sri Lanka and the first time such a center has been started in a hospital with a cancer unit.
Although a breast cancer early detection clinic has been held within the cancer clinic since February 2019, the cancer early detection center was started today.
The primary purpose of the clinic is to conduct tests for the detection of oral cancer, cervical cancer and breast cancer and thereby detect cancer early, and the clinic will be held in the building in front of the Office of the Forensic Medical Officer on weekdays from 7 am to 4 pm.

Close Menu