Knowledge Contest – 2023
Teaching Hospital Ratnapura Knowledge Contest - 2023 Organized by Health Education Unit - TH Ratnapura
JICA Solar Project 2023 – Teaching Hospital Ratnapura
JICA ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සුදානම් වන සුර්ය බලශක්ති පද්ධතිය පිලිබඳ මුලික සාකච්චාවක් 2023 පෙබරවාරි 11 දින සිදුවිය. මෙය සඳහා සුර්ය බලශක්ති තාක්ෂණ විශේඥ Mr.Kenichiro Yagi (Consultant & Team Manager…
රත්නපුර ශික්ෂණ රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම
රෝහල වෙත රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය මගින් සිදුකිරීම රත්නපුර ශික්ෂණ රෝහල මගින් ලබාදෙනු ලබන eHealth සේවා තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් රෝහල සතුව පවතින සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිත කරමින්…
හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ සාකච්චාව
හදිසි ප්‍රතිකාර ඒකක (ETU) ප්‍රතිකාර හා රෝගීන් ඇතුලත් කිරීම HHIMS මෘදුකාංගය හරහා සිදුකිරීම පිලිබඳ අදාල ETU අංශය හා රෝගීන් ලියාපදිංචි කිරීමේ අංශ නිලධාරීන් සමග සාකච්ඡාව පැවැත්විය. මෙය 2023.01.10 දින සිට…
රෝහල් ඩිජිටල් සේවා සඳහා අදම රෝහල් ඩිජිටල් හැදුනුම්පත ලබාගන්න
සබරගමුව පළාතේ සාර්ථක රෝහල් තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර ශික්ෂණ රෝහලට ලැබීම භාග්‍යයකි. රෝහල් සෞඛ්‍ය තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය (HHIMS) ක්‍රියාත්මක වන අතර එමඟින් රෝගීන්ට සහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට…
Discussion on Hospital Medicine and Laboratory Services
රෝහල් වෛද්‍ය හා රසායනාගාර සේවා වෘතියවේදී සාකච්චාවක් 2022 දෙසැම්බර් මස 19 දින රෝහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්විය . රෝහල් රසායනාගාර සේවා වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම හා ඉදිරි 2023 වසර සඳහා…
Practical Workshop on Effective & Correct usage of ICT equipments & HHIMS Application
--- ICT උපකරණ සහ HHIMS යෙදුම්වල ඵලදායී හා නිවැරදි භාවිතය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව --- නිවැරදිව තොරතුරු තාක්ෂණ උපකරණ භාවිතා කිරීම, වාට්ටු හා එක්ක තුල තක්ෂණික උපකරණ භාවිතා කිරීමට සුදුසු පරිසර…
HHIMS Training Program
HHIMS මෘදුකාංගයේ පුහුණු වැඩමුළුවක් 2022.11.26 දින රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ පවත්වන ලදී . මේ සඳහා රෝහලේ සෑම අංශයක්ම අවරණය වන පරිදි නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් සහභාගී විය. දැනට පවතින…
Name & Direction Boards Renovation Project (Stage I) by SLTMobitel
සුවහසක් ජනතාවගේ පහසුව උදෙසා රත්නපුර ශික්ෂණ රෝහලේ නාම පුවරු හා දිශා පුවරු නව්‍යකරණයේ පළමු අදියර SLTMobitel ආයතනය අනුග්‍රහයෙන් සිදුකිරීම සිදුකෙරිනි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා උපරිම සහාය ලබාදුන් SLTMobitel…